Sunday, October 7, 2012
TEAM VIEWER 7
Posted by Unknown | 2:59 PM |
හරි යාලුවනෙ මම තව හොඳ බැඩුවක් ගෙනාවා ඔයාලට මේක තමයි Team Viewer 7
ඉතින් මේක ගැන කියන්න ඕන නැහැනෙ මේක ගොඩක් අය පාවිච්චි කරල ඇතිනෙ.
ඒත් මේක Download කරන්න හොයන අය ඉන්නවනෙ ඒක නිසා මට හිතුන මේක දාන්න
එහෙනම් ඔයාල මේක කරලම බලන්නකො එහෙනම් ඔබට ජය වේවා !
Subscribe to:
Posts (Atom)